Share

cover art for ලිපිකරුවෙක් ලෙස පටන්ගෙන ජාත්‍යන්තර බැංකුවක CEO වුණ බිඟුමාල් තෙවරාතන්ත්‍රි

උතුරු තරුව | Uthuru Tharuwa

ලිපිකරුවෙක් ලෙස පටන්ගෙන ජාත්‍යන්තර බැංකුවක CEO වුණ බිඟුමාල් තෙවරාතන්ත්‍රි

Season 1, Ep. 1

අර්බුදකාරී වාතාවරණය නිසා වෙනත් රටකට යන එක ද හොඳම විසඳුම, Skill එකයි Passion එකයි ගළපගන්න නම් මොකක්ද කරන්න ඕන, රැකියාව කරන ආයතනයේ හර පද්ධතිය එක්ක තමන්ගේ හර පද්ධතිය ගැළපෙන්නේ නැත්නම් මොකක්ද කරන්න ඕන වගේ කාරණා ගැන අවුරුදු 130කට වඩා පැරණි බැංකුවක් වුණ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ මෙරට ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරාතන්ත්‍රි මහතාගෙන් දැනගනිමු.

More episodes

View all episodes

  • 5. මුදල් පස්සේ ගියොත් නැතිවෙන දේවල් ගොඩයි | Neon Podcast | Dimantha Senevirathne

    29:58||Season 1, Ep. 5
    බැංකු ක්ෂේත්‍රයේ වසර 34ක පළපුරුද්ද සහිත NDB (ජාතික සංවර්ධන බැංකුව) හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මෙවර ‘උතුරු තරුව’ වැඩසටහනට සහභාගී වුණා. වෘත්තිය ජීවිතයේ ඉහළටම යන්න සුදුසුකම් සපුරාගන්න ආකාරය සහ අත්දැකීම් තුළින් ජීවිතය වෙනස් මගකට ගන්න ආකාරය ගැන ඔහු කියූ කතාවයි මේ…
  • 4. Business එක ගොඩ දාන්න කරන්න ඕන දේ | Neon Podcast | Uthuru Tharuwa | Bhanuka Harischandra

    40:13||Season 1, Ep. 4
    බිස්නස් එකක් ගැන අදහස් තියෙන දහස් ගණන් දෙනා අතරින් බිස්නස් එකක් පටන් ගන්නේ ඉතාම සුළු පිරිසක්. එයිනුත් සාර්ථක වෙන්නේ තවත් සුළු පිරිසක්. අතිසාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්නේ ඊටත් වඩා අඩු පිරිසක්. ඉතින් ව්‍යවසායකයෙක් වෙන්න අදහසක් තියෙනවා නම්, ප්‍රායෝගික තලයේ සාර්ථක ව්‍යවසායකයෙකු වුණ Surge Global ආයතනයේ නිර්මාතෘ භානුක හරිස්චන්ද්‍ර සහභාගී වූ මේ වැඩසටහන අනිවාර්යෙන් බලන්න.
  • 3. “හරිම ලේසියි මේ රටේ බිස්නස් එකක් පටන් ගන්න | Neon Podcast | Uthuru Tharuwa | Dulith Herath

    39:38||Season 1, Ep. 3
    ලංකාව වගේ පුංචි රටක E-commerce යොදාගෙන ව්‍යාපාර ලෝකයේ පෙරළියක් කරන්න සමත් වුණ කප්රුක ආයතනයේ නිර්මාතෘ දුලිත් හේරත් සමග ෆහාඩ් ෆාරුක් සිදු කළ මේ කතාබහ ව්‍යවසායකයෙක් වෙන්න හීන දකින හැමෝටම ගොඩක් වැදගත්. ලංකාව වගේ රටක සාර්ථකව ව්‍යාපාරයක් කරන්න පුළුවන් ඇයි, තනියම ව්‍යාපාරයක් පටන් ගන්න බැරි අය මොකද කරන්න ඕන වගේ ව්‍යවසායකයෙකුට වැදගත් මාතෘකා ගොඩක් ගැන මේ වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන්.
  • 2. අවුරුද්දෙන් රට හරි පාරට ගන්න හැටි | Neon Podcast | Uthuru Tharuwa | Dhammika Perera

    50:25||Season 1, Ep. 2
    බංකොලොත් වුණ රටක අනාගතය විසඳන හැටි, විශ්ලේෂණාත්මකව ප්‍රශ්නයක් දිහා බලන හැටි වගේම ආදරය කරද්දි, සෝෂල් මීඩියා පාවිච්චි කරද්දි තරුණ පරපුර හිතන්න ඕන කොහොමද කියන එක ඇතුළු බොහෝ කාරණා ගැන දැනගන්න සාර්ථක ව්‍යාපාරිකයෙකු මෙන්ම ඩීපී එඩියුකේෂන් හි නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා සමග ෆහාඩ් ෆාරුක් සිදු කළ මේ වැඩසටහන නරඹන්න.