{"version":"1.0","type":"rich","provider_name":"Acast","provider_url":"https://acast.com","height":250,"width":700,"html":"<iframe src=\"https://embed.acast.com/$/65545a468c73ee0013a6e4b0/65a1376ada9c520016fc7f07?\" frameBorder=\"0\" width=\"700\" height=\"250\"></iframe>","title":"Business එක ගොඩ දාන්න කරන්න ඕන දේ | Neon Podcast | Uthuru Tharuwa | Bhanuka Harischandra","description":"<p>බිස්නස් එකක් ගැන අදහස් තියෙන දහස් ගණන් දෙනා අතරින් බිස්නස් එකක් පටන් ගන්නේ ඉතාම සුළු පිරිසක්. එයිනුත් සාර්ථක වෙන්නේ තවත් සුළු පිරිසක්. අතිසාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්නේ ඊටත් වඩා අඩු පිරිසක්. ඉතින් ව්‍යවසායකයෙක් වෙන්න අදහසක් තියෙනවා නම්, ප්‍රායෝගික තලයේ සාර්ථක ව්‍යවසායකයෙකු වුණ  Surge Global ආයතනයේ නිර්මාතෘ භානුක හරිස්චන්ද්‍ර සහභාගී වූ මේ වැඩසටහන අනිවාර්යෙන් බලන්න. </p>","author_name":"Neon Media"}